ප්‍රමුඛ පුවත 1

ආනයනික අර්තාපල් හා ලොකු ලුණු බද්ද පහතට

(UTV| කොළඹ) – ආනයනික අර්තාපල් හා ලොකු ලූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 40 සිට රුපියල් 20 දක්වා අඩු කර තිබේ.

අද (03) සිට මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ පුතු යළි බන්ධනාගාර ගත කෙරේ.

Mohamed Dilsad

2017 ජාතික අත්පිටපත් තරඟය

Mohamed Dilsad

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ පීඨය යළි විවෘත වේ

Mohamed Dilsad

Leave a Comment