ප්‍රමුඛ පුවත 1

අඩු කරන ලද ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වෙයි.

(UTV| කොළඹ) – අද සිට තී‍්‍රරෝද රථ ගාස්තු, පළමු කිලෝමීටරය සඳහා රුපියල් 10කින් අඩු කෙරේ.

අවස්ථා දෙකකදී ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් මෙලෙස ත්‍රිරෝධ රථ ගාස්තු මිල අඩු කර තිබේ.

මේ අනුව රුපියල් 60ට දුවපු කිලෝමීටරය සඳහා දැන් අය කරන්නේ රුපියල් 50ක් බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.

තවදුරටත් වැඩි මිලට ධාවනය කරන ති‍්‍ර රෝද රථ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට පැමිණිලි කරන බවද ඔහු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන්න පාරිභෝගික අධිකාරිය ගමට.

Mohamed Dilsad

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවක කරුපයියා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

පෑලියගොඩින් ගත් සම්පල වලින් රෝගීන් වර්තා නොවේ

Mohamed Dilsad

Leave a Comment