ප්‍රමුඛ පුවත 1

ආණ්ඩු පක්ෂය නෑ – පක්ෂ නායක රැස්වීම අවසන්….

(UTV | COLOMBO) අද (29) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් වී ඇත.

මෙම රැස්වීම සදහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වී නොමැති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි. ඒ අනුව පෙර තීරණය වූ න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තු කටයුතු සිදුකිරීමට තීරණය වී ඇතැයිද පැවසේ.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීමෙන් සමස්තය ඉහළට

Mohamed Dilsad

හිටපු විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Mohamed Dilsad

හජ් කෝටාව 3500 දක්වා වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment