ප්‍රමුඛ පුවත 1

සී.වී විග්නේෂ්වරන්ට සපයා තිබූ ආරක්ෂාව ඉවත් කරයි….

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට සපයා තිබු ආරක්ෂාව ඉවත්කර ඇති අතර පසුගිය 27 වන දින සිට තමාට සපයා තිබූ ආරක්ෂාව ඉවත් කළ බව ඔහු සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දීමක් ද සිදුකළ බවත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා හැටියට තමන්ට පොලිස් ආරක්ෂාක් සපයා දිය යුතු බව සී.වී විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය.

තමාට අදාළ ආරක්ෂාව හැකි ඉක්මණින් සපයන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේය.

Related posts

ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරය නිසා විපතට පත් ව්‍යාපාරිකයන්ට සහන ලබා දීමට සුදානම්.

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාට සහාය දීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment