ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම්

(උදයම්,කොළඹ)   – බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙරටින් ගුවන් මඟින් පිටවී යෑමට අවස්ථාවක් නොදෙන ලෙසට පොලිසීය විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව එම දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග පවසයි.

ජාතීන් අතර භේදයක් ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වැනි චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් දින ගණනාවක සිට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද පොලිස් වාර්තා මගින් පසුගියදා අනාවරණය කෙරුණී.

Related posts

ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ ටෙනිස් බෝල සිද්ධිය

Mohamed Dilsad

2020 නව වසර පිළිගැනීමට ලංකාවාසීන් සූදානමින්

Mohamed Dilsad

රවිගේ දියණිය අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment