ප්‍රමුඛ පුවත 1

අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – 2019 වසරේ පළමු කාර්තුව සඳහා වන අතුරු සම්මත ගිණුම අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (27) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇත.

මෙම අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කතරගම වෙඩි තැබීමට හේතුව හෙළි වෙයි

Mohamed Dilsad

තලවකැලේ වතු නිවාස පේළියක ගින්නකින් නිවාස විසිහතරක් විනාශයි

Mohamed Dilsad

ඒක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment