ප්‍රමුඛ පුවත 1

කොළඹ සත්‍යග්‍රහ දෙකක්

(UTV| කොළඹ) – මතුව ඇති දේශපාලන අර්බුදය විසඳන ලෙස ඉල්ලමින් කොළඹදී මේ වනවිට සත්‍යග්‍රහ දෙකක් පැවැත්වේ.

ඊයේ(26) ජාතික සිසුජන ව්‍යාපාරය විහාරමහාදේවි උද්‍යානය අසල අඛණ්ඩ සත්‍යග්‍ර‍යක් ආරම්භ කළේ ය.

පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා මැතිවරණයකට යොමුවන ලෙස බල කරමින් මෙම සත්‍යග්‍රහය පැවැත්වේ.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පෙළ ගැසෙමු යන තේමාවෙන් කොළඹ මහනගර සභාව ඉදිරිපිට පසුගිය 21 වන දා ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 6 වන දිනටත් ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2017 පාසල් විභාග කාලසටහන මෙන්න

Mohamed Dilsad

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

කොරෝනා වෛරසය පිළිබඳ හදිසි ගෝලිය තත්ත්වයක් ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment