ප්‍රමුඛ පුවත 1

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන තීන්දුවක් අවශ්‍යයි – රිෂාඩ් බදියුදීන්

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන තීන්දුවක් අද ලැබේවි යැයි අප වශ්වාස කරන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඔහු අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණෙන අවස්ථාවේ මාධ්‍ය වෙත  අදහස් දක්වමින් මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොරැල්ල කිංසි පාරේ නව රථ වාහන සැලැස්ම අද සිට දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment