ප්‍රමුඛ පුවත 1

බොරැල්ල කිංසි පාරේ නව රථ වාහන සැලැස්ම අද සිට දීර්ඝ කෙරේ.

(UTV| කොළඹ) – පෙරවරු කාලයේදී බොරැල්ල කිංසි පාරේ එක් දිශාවකට පමණක් වාහන ගමනාගමනය කිරීමට වෙන් කර ඇති කාලය අද (18) සිට දීර්ඝ කෙරෙන බව පොලිසිය පවසයි.

ඒ අනුව සෑම සතියේ දිනකම පෙරවරු 7.00 සිට පෙරවරු 8.00 දක්වා හෝර්ටන් පෙදෙස කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමට සැලසුම්කර තිබේ.

මීට පෙර අදාළ මාර්ගයේ එම අවස්ථාව ලබාදී තිබුණේ පෙරවරු 7. 30 සිට 8.0 දක්වා පමණයි.

මෙම පියවර ගෙන ඇත්තේ කොළඹ දෙසට ඇතුලුවන වාහනවලට අවහිරයක් සිදුවීම අවම කිරීමේ අරමුණින් බව පොලිසිය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Mohamed Dilsad

අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම අවලංගුයි

Mohamed Dilsad

තැපැල් ඡන්දය නොදුන් අය නිදහසට කරුණු දෙන්න

Mohamed Dilsad

Leave a Comment