ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පෙරමුණේ සලකුණ, අධිකරණ තීන්දුවෙන් පසු එළිදැක්වීමට සුදානම්

අධිකරණ කටයුතු නිමාවීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගතව සිටින පක්‍ෂ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ එළිදක්වන බව එම පක්‍ෂය පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ දේදුණු සංකල්පයක් යටතේ එක්සත් ජාතික පෙරමුණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි ගණනක් වටිනා මුහුදු කූඩැල්ලන් තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද

Mohamed Dilsad

කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවකට අධි චෝදනා..

Mohamed Dilsad

Leave a Comment