ප්‍රමුඛ පුවත 1

අගමැති අද රජයේ වෛද්‍යවරුන් මුණගැසෙයි

(UTV| කොළඹ) – අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද(09) පෙරවරුවේ පැවැත්වේ.

අද පෙරවරු 10 ට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන අතර මෙහිදී සිංගප්පූරු ගිවිසුම සහ සයිටම් අර්බුදය ඇතුළු කරුණු කිහිපයක්  සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති අද ආසියාන් සමුළුව ඇමතීමට සුදානම්

Mohamed Dilsad

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමිව බෞද්ධ කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්.

Mohamed Dilsad

ත්‍රස්තවාදීන් සමග ගණුදෙනුවක් නෑ ඇමති රාජිත කියයි

Mohamed Dilsad

Leave a Comment