ප්‍රමුඛ පුවත 1

අද තවත් අමාත්‍යවරු දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – නව අමාත්‍යවරුන් සහ රජයේ අමාත්යවරුන් මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

1. ගරු සුසිල් පේ්රමජයන්ත මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස
2. ගරු බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජනප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්
3. ගරු එස්.එම් චන්ද්‍රසේන මහතා – සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස
4. ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා – ජාත්‍යන්තර සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස
5. සාලින්ද දිසානායක දිසානායක මහතා –  දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස
6. සී. බී. රත්නායක මහතා  –  රාජ්‍ය ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්

7. අනුර ප්‍රියදර්ශන යාපා මහතා – රාජ්‍ය මුදල් අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවක වද සිද්ධියට සම්බන්ධ පේරාදෙණිය සරසවි සිසුන් යළි රක්‍ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මරණ දඬුවම ගැන ජගත් මහලේකම් ජනපතිගෙන් කරුණු විමසයි.

Mohamed Dilsad

එම්.කේ. මුන්ජිඩ් මහතා සමස්ත ලංකා මහජන කොංග්‍රසයට

Mohamed Dilsad

Leave a Comment