ප්‍රමුඛ පුවත 1

ගුවන්තොටුපලේ විදුලිය ඇණ හිටී

(UTV| කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වරින්වර විදුලිය විසන්ධි වීම් වාර්තාවේ.

මේ වන විට තුන්වැනි වරටත් විදුලිය බිඳ වැටුණු බව අප වාර්තාකරු පැවසීය

මේ හේතුවෙන් ආගමන විගමන පරිගණක පද්ධතියටත් බිඳ වැටී ඇති බව වාර්තා වේ.

භාණ්ඩ පරික්ෂා කිරීම, ඇතුලූ පිටවීමේ පර්යන්තයේ දෛනික කටයුතුවලට ඉන් බාධා එල්ල වී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එ.ජා.ප අපේක්ෂකයා ලබන සතිය තුල නම් කෙරේ

Mohamed Dilsad

අදුරු කළ වීදුරු සහිත වාහන අල්ලන්න අද සිට පොලිස් මෙහෙයුම්

Mohamed Dilsad

නීති විරෝධි මත් පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment