ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තද බදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල පිටවීමේ දොරටු භාවිත කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට උපදෙස් ලබා දෙයි.

ඒ කොට්ටාව පිටවීමේ දොරටුව අසල දැඩි රථ වාහන තදබදයක් පැවතීම හේතුවෙනි.

මේ වන විට කොට්ටාව පිටවීමේ දොරටුව  තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සිට කිලෝමීටර් 04ක් දුරට දිගු බස් පෝළිමක් ඇති බවද වාර්තා වන අතර  ගාල්ල සහ මාතර ප්‍රදේශවල සිට මෙම බස් පැමිණෙන බව වාර්තාවේ.

අධිවේගී පිවිසුමෙන් මේ වන විට  බස් රථ 300ක්ව පමණ  පැමිණ තිබේ.

ඒ පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන ජනමහිමය ජනරැළියට ජනතාව රැගෙන එන බස් රථයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/45477054_308348969755952_3559631777817427968_n.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/45450060_253375825277369_5681202539500929024_n.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රූමි මොහොමඩ් 6 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

පොලිස් ප්‍රධානීන්ගේ ස්ථාන මාරුවීම් අවලංගු කෙරේ

Mohamed Dilsad

නත්තල් උදාව නිමිත්තෙන් ජනපතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

Leave a Comment