ප්‍රමුඛ පුවත 1

පොලිස් ප්‍රධානීන්ගේ ස්ථාන මාරුවීම් අවලංගු කෙරේ

(UTV| කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන් ඇතුලු පොලිස් ප්‍රධානීන් 13 දෙනෙකුට ලබාදී තිබු ස්ථාන මාරුවීම් අවලංගු කර තිබේ.

මේවන දිනවල සිදු කෙරෙන විමර්ශණවලට බාධා එල්ල වීම නිසා එය වැලැක්වීම වෙනුවෙන් මෙම ස්ථාන මාරුවීම් අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ දප්පුල ද ලිවේරා අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

විමල් වීරවංශ අද සී.අයි.ඩී යට.

Mohamed Dilsad

සුදු ළුෑණු සහ බී ළුෑණු මිල ඉහලට .

Mohamed Dilsad

Leave a Comment