ප්‍රමුඛ පුවත 1

IOC ඉන්ධන මිලත් පහළට

(UTV| කොළඹ) – ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වල මිල පහල දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපිල් 02 කින් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11 පහත හෙළීමට එම සමාගම තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපතිහිමියන්ගෙන් කප්පම් ඉල්ලූ පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ

Mohamed Dilsad

මධුෂ්ව තවදුරටත් රඳවා ගැනීමට සුදානම් – CID

Mohamed Dilsad

Leave a Comment