ප්‍රමුඛ පුවත 1

මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ

(UTV | කොළඹ) – වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට ගමන් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට දැනට අධිකරණය මඟින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කරන මෙන් කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළේය.

අද(16) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් , 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය මඟින් කැරම්බෝඩ් 14000ක් හා සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට රුපියල් කෝටි 5 කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව කැඳවනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වට්ස්අප් සහ මැසෙන්ජර් යළි සක්‍රීයයි

Mohamed Dilsad

සිසු සැරිය හෙට සිට ධාවනයට

Mohamed Dilsad

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment