ප්‍රමුඛ පුවත 1

මධුෂ්ව තවදුරටත් රඳවා ගැනීමට සුදානම් – CID

(UTV| කොළඹ) – පාතාල නායක මාකඳුරේ මධුෂ්ව පැය 72ක රැදවුම් නියෝගයක් මත ප්‍රශ්න කිරීම සිදු කරත් එම කාලය අදින් අවසන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මධුෂ්ට එල්ලවී ඇති චෝදනා රැසක් සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති අතර ඇතැම් අපරාධ සිද්ධීන් වලට ඔහුගේ සම්බන්ධයක් නොමැති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

එනමුත් ඔහුව තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රීයූනියන් දිවයිනට අනවසරයෙන් ගිය පිරිස අද දිවයිනට

Mohamed Dilsad

ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තු මහලේකම්ට ලිපියක්

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ ඩෙංගු පාලනය කර ඇති බවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment