විදෙස්

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී 25 ක් මරුට

(UTV| කොළඹ) – ඇෆ්ගනිස්ථානයේ ෆ්රාහ් ප්‍රාන්තයේදී හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ එහි 20 දෙනෙකු පමණ එහි සිටි බව වාර්තාවේ.

ඉන් කිසිවෙකුගේ ජීවිත බේරී නොමැති බවද විදෙස් වාර්තාවල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකානු ජනාධිපතිට එරෙහිව නඩු දමයි

Mohamed Dilsad

පාකිස්තානයේ HIV පැතිරෙන ලකුණු

Mohamed Dilsad

කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳී

Editor O

Leave a Comment