විදෙස්

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී 25 ක් මරුට

(UTV| කොළඹ) – ඇෆ්ගනිස්ථානයේ ෆ්රාහ් ප්‍රාන්තයේදී හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ එහි 20 දෙනෙකු පමණ එහි සිටි බව වාර්තාවේ.

ඉන් කිසිවෙකුගේ ජීවිත බේරී නොමැති බවද විදෙස් වාර්තාවල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

නව කොරෝනා වෛරසය “කොවිඩ් 19” ලෙස නම් කරයි

Mohamed Dilsad

ඊශ්‍රායලයේ තෙරපීමකින් 38 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment