ප්‍රමුඛ පුවත 1

ජාතික නීති සතිය අද සිට

(උදයම්,කොළඹ)  – 2017 ජාතික නීති සතිය අද (27)  ආරම්භ වේ.
මෙවර එහි තේමාව වී ඇත්තේ “යුක්තිය ඔබ වෙත“ යන්නය.
එම සතිය අද(27) සිට මාර්තු මස 05 වන දක්වා ක්‍රියාත්මක වේ.
නීතිමය කරුණු පිළිබඳ මාධ්‍යවේදීන්, බැංකු නිලධාරින්, කලාකරුවන් සහ ගෘහ නිර්මාණ ශිල්පින් වැනි විවිධ ක්ෂේත්‍ර වල පිරිස් දැනුවත් කිරීම මෙම නීති සතියේ අරමුණ වී තිබේ.

Related posts

ඉරණවිල ඇමරිකන් හඬ සම්ප්‍රේෂණාගාරයේ තඹ කම්බි සොරකම ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

නව කැබිනට් ලේකම්වරයා රාජකාරි අරඹයි

Mohamed Dilsad

මධුෂ්ගේ සියලුම බැංකු ගිණුම් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පරීක්ෂාවට…

Mohamed Dilsad

Leave a Comment