ප්‍රමුඛ පුවත 1

නව කැබිනට් ලේකම්වරයා රාජකාරි අරඹයි

 

(UTV | කොළඹ) – එස්. අමරසේකර නව කැබිනට් ලේකම්වරයා ලෙස අද (25දා) සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

එස් අමරසේකර හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙක්ද වෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටි කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලයේදී ඔහු රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙත්සිරි සෙවන අද ජනපති සුරතින්…

Mohamed Dilsad

යුද්දයෙන් අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි ඉල්ලූ වව්නියාවේ සත්‍යග්‍රහයට දින 100යි: විරෝධතාකරුවන් ඇමරිකාවේ සහය ඉල්ලයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට තද වැසි හා සුළං

Mohamed Dilsad

Leave a Comment