ක්‍රීඩා

ජොනී බිස්ට්‍රොව් වෙනුවට සරේ ප්‍රාන්ත ක්‍රීඩකයෙක්

(UTV| කොළඹ) – පාදයේ අබාධ තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරය අහිමී වු සංචාරක එංගලන්ත කණ්ඩායමේ අතිරේක කඩුළු රකින්නෙකු වශයෙන් තබාගෙන සිටින ජොනී බිස්ට්‍රොව් වෙනුවට සරේ ප්‍රාන්ත ක්‍රීඩකයෙක් වන බෙන් ෆෝකීස් සංචිතයට කැඳවු බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකාව හා එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 06 වැනිදා ආරම්භ විමට නියමීතය.

ඉන් පෙර සංචාරක එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග දෙදින පුහුණු තරඟ ද්විත්වයකට සහභාගි වීමට නියමීතවේ.

එහෙයින් බෙන් ෆෝකීස් සංචිතයට එක් විම සඳහා මෙම සති අන්තයේ මෙරටට පැමීණිමට නියමීත බව පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන තරඟය අද

Mohamed Dilsad

IPL අවසන් සටනේ රනින් කැටයම් කළ කුසලානය කාට ද

Mohamed Dilsad

ක්‍රෙසන්ට් ජාත්‍යන්තර පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල සුගතදාසහිදී

Mohamed Dilsad

Leave a Comment