ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන තරඟය අද

(UTV | ඉන්දියාව) – ඉන්දෝර් හිදී අද (07) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව ඇත.

රාත්‍රී තරඟයක් වන එය ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිළ මෙහිදී විරාට් කෝලිගේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරඟ වැඩියි

ගුවහටි නුවර පැවති ඉන්දු – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරඟය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය.

Related posts

නව වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු අසුබ පුවත

Mohamed Dilsad

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරඟ කීපයක් අද

Mohamed Dilsad

ක්‍රිකට් ලොව උඩුයටිකුරු කරමින් පන්දු 6ට කඩුලු 6ක්

Mohamed Dilsad

Leave a Comment