ක්‍රීඩා

අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල වෙනසක්

(UTV | ඉන්දියාව) –  අද පැවැත්වෙන ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවැන්නේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල වෙනසක් අපේක්ශා කල හැක.

වාර්තාවන අන්දමට අද දිනයේ ධනංජය ද සිල්වා වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් මැදපෙල ක්‍රීඩා කිරීමේ ඉඩකඩ පවතී.

දෙරට අතර අද (07) තරගය ඉන්දෝර් හිදී පැවැත්වේ.

තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර ගුවාති හී පැවැති පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් කාසියේ වාසියට පමණක් සීමාවිය.

 

 

Related posts

ජපානය රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

මිස්බා උල් හක් ක්‍රිකට් වාර්තාපොතට

Mohamed Dilsad

රීසා හෙන්ඩ්රික්ස්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment