ක්‍රීඩා

ක්‍රෙසන්ට් ජාත්‍යන්තර පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල සුගතදාසහිදී

(UTV| කොළඹ) – දෙමටගොඩ ක්‍රෙසන්ට් ජාත්‍යන්තර පාසැලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල පසු ගියදා සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

මෙහිදී දරුවන් වෙනුවෙන් ක්‍රීඩා රැසක් පැවති අතර ගුරුවරුන් වෙනුවෙන්ද තරඟ පවත් වන ලදී.

මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ නියෝජ්‍ය නගරාධිපතිවරයා සහභාගී වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සංගා සහ මහේලගේ සිතුවම් ලෝර්ඩ්ස්හි ප්‍රදර්ශනයට

Mohamed Dilsad

මෙරට ක්‍රිකට් දුෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරිමට අයි.සී.සී යෙන් සති දෙකක්..

Mohamed Dilsad

ඇමති නාමල්ගෙන් හොද ආදර්ශයක්

Mohamed Dilsad

Leave a Comment