ක්‍රීඩාසේයා පුවත

සංගා සහ මහේලගේ සිතුවම් ලෝර්ඩ්ස්හි ප්‍රදර්ශනයට

(උදයම්,එංගලන්තය)  – ශ්‍රී ලංකා ක්‍රිකට් තරු දෙකක් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සිතුවම් එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේදී එළි දැක වීමට නියමිතය.

ග්ලෙන් මැග්‍රාත්,ෂේන් වෝර්න්,විව් රිචඩ්ස් වැනි දැවැන්ත ක්‍රිකට් තරු වල සිතුවම් අතරට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුගේද සිතුවම් පළමු වරට එක් වීම විශේෂත්වයකි.

ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේදී මෙම සිතුවම් එලි දක්වීම අද (19) සිදු කෙරෙන අතර ඊට කුමාර සංගක්කාර එක්වීමට නියමිතය. නමුත් මහේල ජයවර්ධන මේ දිනවල IPL තරංග සඳහා සහභාගී වී  සිටින බැවින් ඔහු ඊට සහභාගී නොවනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මෙහේල සහ සංගක්කාර පවසන්නේ මෙය ඔවුන් දෙදෙනාටම ඉතාමත් ගෞරවයක් බවය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/SANGA-AND-MAHELA-PORTRAITS-5-UDM-ENG.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/SANGA-AND-MAHELA-PORTRAITS-2-UDM-ENG.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/SANGA-AND-MAHELA-PORTRAITS-3-UDM-ENG.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/SANGA-AND-MAHELA-PORTRAITS-4-UDM-ENG.jpg”]

 

 

Related posts

ශ්‍රී ලංකා 20-20 සංචිතයට දසුන් ශානක කැඳවයි…?

Editor O

30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්ව පැට් කමින්ස්’ට

Mohamed Dilsad

Leave a Comment