ප්‍රමුඛ පුවත 1

තම නිවාස රූගත කල බවට මන්ත්‍රී රවීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

(UTV| කොළඹ) – පුද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් අවසරය නොමැතිව සිය නිවස ඩ්‍රෝන කැමරාවක් භාවිත කරමීන් වීඩියෝ පටිගත කිරිමක් සිදුකර ඇති බව හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (25) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමීන් මන්ත්‍රීවරයා මේ පිළිබඳව කථානායකවරයා වෙත අවධාරණය කර සිටියේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිසීය දැනුවත් කිරිමට කටයුතු කරන බව කථානායක කරූ ජයසුරිය මහතා අද (25) පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වන අලි සමීක්ෂණය සිදු නොකරයි – වනජීවි දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

රාජිත අද අධිකරණය හමුවට

Mohamed Dilsad

ශ්‍රීලනිපය පුර්ණ ප්‍රතිසංවිධානයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment