විදෙස්

පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක්‌ අත්අඩංගුවේ

(උදයම්,පිලිපීනය) – ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරෙට්ගේ මත්ද්‍රව්‍ය විරෝධී සටනට එරෙහි වූ පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක වන ලෙයිලා ඩි ලීමා අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පිලිපීන බන්ධනාගාරවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගත් බවට ඇයට චෝදනා එල්ල වීම හේතුවෙනි.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට දැනීමට යාමේදී ඇය නිවසින් පලාගොස්    සේනෙට් මණ්ඩල ගොඩනැගිල්ලේ රැදී සිටි බව වාර්තාවේ.

තමා නිර්දෝෂී බව ඔප්පු වනු ඇතැයි බන්ධනාගාර ගත වීමට පෙර ඇය පවසා තිබේ.

සෙනෙට් සභික ලෙයිලා – ඩි – ලීමා අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මගින් ද හෙළා දැක තිබේ.

Related posts

ෆින්ලන්ත අගමැතිනිට චෝදනා

Mohamed Dilsad

කොරෝනාවෙන් මිය යන සංඛ්‍යාව 2000 ආසන්න වේ

Mohamed Dilsad

ලොව පුරා කොවිඩ් 19 ආසාදිත පිරිස විසි අට ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment