විදෙස්

පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක්‌ අත්අඩංගුවේ

(උදයම්,පිලිපීනය) – ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරෙට්ගේ මත්ද්‍රව්‍ය විරෝධී සටනට එරෙහි වූ පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක වන ලෙයිලා ඩි ලීමා අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පිලිපීන බන්ධනාගාරවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගත් බවට ඇයට චෝදනා එල්ල වීම හේතුවෙනි.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට දැනීමට යාමේදී ඇය නිවසින් පලාගොස්    සේනෙට් මණ්ඩල ගොඩනැගිල්ලේ රැදී සිටි බව වාර්තාවේ.

තමා නිර්දෝෂී බව ඔප්පු වනු ඇතැයි බන්ධනාගාර ගත වීමට පෙර ඇය පවසා තිබේ.

සෙනෙට් සභික ලෙයිලා – ඩි – ලීමා අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මගින් ද හෙළා දැක තිබේ.

Related posts

පකිස්ථානයේ පෙට්‍රල්, ඩීසල් සහ විදුලි ගාස්තු පහළට

Mohamed Dilsad

අප්‍රිකාවේ උසම් කුළුණ ඊජිප්තුවේ ඉඳිකෙරේ

Mohamed Dilsad

ලන්ඩන් ප්‍රහාරයට සැක කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment