විදෙස්

ෂී ජින් පින් සහ මෝඩි අතර හමුවක්

(UTV| කොළඹ) – චීන ජනාධිපති ෂී – ජින් පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර, හමුවක් අද පැවැත්වේ.

ඒ චීනයේ වූහාන් නුවරදී පැවැත්වෙන දෙදින සමුළුවකට සමගාමීවය.

පසුගිය වසරේදී ඉන්දු – චීන දේශසීමාවේ දැඩි උණුසුම්කාරි වාතාවරණයක් පැන නැගුණ අතර දෙපස හමුදා රැස්කිරීමක් ද සිදු කෙරුණි.

චීනයේ නව සේද මාර්ගයට පාකිස්ථානය ඈඳා ගැනීම පිළිබඳව පවතින එම පසමිතුරුකම් දුරලා සබඳතා තර කර ගැනීම මෙම ඉන්දු – චීන නායක හමුවේ අරමුණ වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අයි.එස්. නායකයා මියගිය බවට ඇමරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

අමෙරිකාවේ‍ කොවිඩ් මරණ 60000 ඉක්මවයි

Mohamed Dilsad

ජාත්‍යන්තර මුහුදුදේ දී යාත්‍රාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

Editor O

Leave a Comment