විදෙස්

ජපානයේ ගිමහානයේ පිපුණු සකුරා මල්

(UTV|ජපානය) – වසන්ත ඍතුවට පමණක් ජපානයේ පිපෙන සකුරා මල් මේවන විටත් දැක ගැනීමට හැකි බව විදෙස් වාර්තා පවසයි.

සකුරා මල් ගීම්හාන කාලයේ දක්නට ලැබීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

වසන්ත ඍතුවේදී සකුරා මල් නැරඹීම සදහා විදේශිකයින් වැඩි වශයෙන් ජපානයට පැමිණෙයි.

ගිම්හාන කාලය පවා දක්නට ලැබෙන සකුරා මල් දැක බලා ගැනීමට විදේශීකයින් 3000 කට වැඩි පිරිසක් පැමිණ සිටින බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධනය පහළට

Mohamed Dilsad

සූවස් ඇල හරහා සිරවී ඇති නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

Mohamed Dilsad

සුචී නිදහස් කරන්නැයි මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කිරීමට බ්‍රිතාන්‍ය සූදානම්

Mohamed Dilsad

Leave a Comment