ප්‍රමුඛ පුවත 1

ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අවසන්

(UTV| කොළඹ) – ජාතික පොලිස් කොමිසමේ නිළ කාලය ඊයේ දිනයෙන් අවසන් විය.

නමුත් එහි නව සාමාජිකයින් පත් කරන තුරු වත්මන් සාමාජිකයින්ගේ නිළ කාලය තවදුරටත් වලංගු බව එම කොමිසමේ ලේකම් සමන් දිසානායක පැවසීය.

2015 වසරේ ඔක්තෝම්බර් මස 14 වන දා පත් කරන ලද පොලිස් කොමිසමේ නිල කාලය වසර 3ක් ගෙවී ගිය පසු ඊයේ (14) දිනයෙන් අවසන් වුණි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව සාමාජිකයින් පත් කරන තුරු වත්මන් සාමාජිකයින්ට තවදුරටත් එහි කටයුතු සිදුකළ හැකි බවයි එහි ලේකම්වරයා පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංගම නව ගාස්තු මෙන්න

Mohamed Dilsad

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් හරසරින් සමරනු ලබන රාමසාන් දිනය අදයි

Mohamed Dilsad

අදත් පස්වරුවේ වැසි ඇතිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment