විදෙස්

ටිට්ලි සුළි සුළඟින් ඉන්දියාවේ පුද්ගලයින් 8ක් මරුට

(UTV| කොළඹ) –  නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවලට හැමූ ටිට්ලි සුළි සුළගින් අවම වශයෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති  වාර්තාවේ.

තුන් ලක්ෂයකට අධික පිරිසක් වෙරළාසන්න ප්‍රදේශවලින් ඉවත් කර ගෙන ඇති අතර, පන් ලක්ෂයකට පමණ විදුලිය ඇණ හිට ඇති බව වාර්තා වුණා.

ටිට්ලි සුළි කුණාටුව පැයට කිලෝමීටර් 150 වේගයකින් ඔරිස්සා හා අන්ද්‍රා වෙරළබඩ ප්‍රදේශ හරහා හමා ගොස් ඇත.

අනාරක්‍ෂිත ප්‍රදේශ වලින් පුද්ගලයන් 300,000 ක් පමණ ඉවත් කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

එරට බලධාරීන් පවසන්නේ ප්‍රදේශ රැසක මාර්ග අවහිර වී ඇති අතර එම ප්‍රදේශවල විදුලි බල සැපයුම් අහිමි වී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බලවතුන් තිදෙනෙකුගේ එක්වීමක්

Mohamed Dilsad

සුපිරි ධනවතුන්ගේ කිරුළ එලෝන් මස්ක්ට ..!

Editor O

මලයාසියානු මන්ත්‍රීවරුන්ට වත්කම් හෙළි කරන්නැයි අගමැතිගෙන් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment