ප්‍රමුඛ පුවත 1

අගමැති රනිල් නරේන්ද්‍ර මෝඩි හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර විශේෂ හමුවක් නවදිල්ලී නුවරදි සිදුවිමට නියමීත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ ලබන සතියේදි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ඉන්දීය සංචාරය අතරතුරය.

ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේදීත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ලබන වසරේදි ත් පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ඉන්දියා අග්‍රාමාත්‍ය හමුව අතිශය තීරණාත්මක වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සැබෑ ලෙසම රට ආරක්ෂා කිරීමට හැකි කවුද ඇමති මංගල කියයි [VIDEO]

Mohamed Dilsad

අගමැති රනිල් අද (18) ඉන්දීයාවට

Mohamed Dilsad

ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment