ප්‍රමුඛ පුවත 1

මංතීරු නීතිය කඩකළ අයට රු 2,000 ක දඩයක්

(UTV| කොළඹ) – සී සී ටී වී දර්ශන උපයෝගී කරගනිමින් කොළඹ නගරයේ පැය දෙකක් තුළ සිදුකළ සෝදිසියකදී මංතීරු නීති කඩකළ රියදුරන් 582 කට එරෙහිව නඩු පවර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

තවද මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් 2,000 ක දඩයක් නියම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වලට දැඩි ආරක්ෂාව

Mohamed Dilsad

“Wolbachia” බැක්ටීරියාව ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුමේ අවසන් වාර්තාව ජනවාරියේදී කතානායකට..

Mohamed Dilsad

Leave a Comment