ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වලට දැඩි ආරක්ෂාව

 

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන කාලය තුල පුර්ණ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

යම් රාජ්‍ය ආයතනයකට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නම් එය ලබා දීමට පොලිසිය සුදානමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ය.

තැපැල් ඡන්දය පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථාන තුල සිට මීටර් 500 ක ප්‍රදේශය ඇතුලත මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සම්පුර්ණයෙන් තහනම් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් සමය තුළ බිඳ වැටුණු ව්‍යාපාර ගැන සොයයි

Mohamed Dilsad

තලවකැලේ වතු නිවාස පේළියක ගින්නකින් නිවාස විසිහතරක් විනාශයි

Mohamed Dilsad

පස් කන්දක් කඩාවැටී උඩරට දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment