ප්‍රමුඛ පුවත 1

UNP පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අදයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (19) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පස්වරු 4ට පැවැත්වෙයි.

එහිදී ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ එක්ව බිහි කිරීමට නියමිත නව සන්ධානය පිළිබඳව සාකච්චා කිරීම, ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම මෙන්ම පාර්ලිමේන්තු සතියේ කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් අද දිනයේ පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස හමුවීමට සැලසුම් කර තිබුණ ද එය යළිත් කල් ගිය බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මී උණ රෝගය ව්‍යාප්ත වී කුරුණෑගල දිස්ත්‍රික්කයේ මරණ 19 ක්….

Mohamed Dilsad

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අද සිට

Mohamed Dilsad

කටුකුරුන්දේ බෝට්ටු අනතුරින් මිය ගිය ගණන 12 දක්වා ඉහලට

Mohamed Dilsad

Leave a Comment