කලා

‘පෙට්ටා’ රූ ගත කිරීම් ඇරඹේ.2.0 තිරගත කිරීමට සුදානම්

(UTV|ඉන්දියාව) – ප්‍රවීණ දකුණු ඉන්දීය රංගන ශිල්පී රැජිණිකාන්ත් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටයේ රූ ගත කිරීම් ඇරඹේ.

එය ඔහුගේ 165 වන සිනමා පටයේ රූගත කිරීම් ආරම්භ කර තිබේ.

මෙම චිත්‍රපටය කාර්තික් සුබ්බාරාජ්ගේ අධ්‍යක්ෂණයකි.

මේ අතර රැජිණිකාන්ත්ගේ  S.ශංකර්ගේ 2.0 සිනමා පටය ලබන නොවැම්බර් මස 29 වන දා සිට තිරගත වීමට නියමිත ය.

දෙමළ සහ හින්දි භාෂාවලින් එය ලොව පුරා තිරගත වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරු සුළඟ – ළඟදීම සිනමාහලට

Mohamed Dilsad

‘ප්‍රේක්ෂා’ රංග කලා මහෝත්සවය අදින් ඇරඹේ [RELEASE]

Mohamed Dilsad

ජෙනිෆර් ලොෆේස් හත්වැනි වතාවටත් දික්කසාද වෙයි

Mohamed Dilsad

Leave a Comment