ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය ඇතුළු 07 කට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නොතිසි

UTV | COLOMBO – ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුගාරය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට ලබන මස 10 වන දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (27) නොතිසි නිකුත් කළේය.

මෙය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන දෙවන නඩුව වෙයි.

Related posts

‘ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට ප්‍රතිපත්ති ක්‍රමය වෙනස් කිරීමට තිත’ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

ඥානසාර හිමියන් පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව අගෝස්තු 08

Mohamed Dilsad

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment