සේයා පුවත

සිංගප්පුරු අහසේ දුටු ගිනිගන්නා දේදුන්න (ඡායාරුප)

(උදයම්,සිංගප්පුරුව)  –  සිංගප්පුරු අහසේ දුර්ලභ ආකාරයේ දේදුන්නක් පායා ඇති ආකාරය කැමරා කාච වල සටහන්වී තිබුණි .

මෙම දුර්ලභ සංසිද්ධිය දුටු සිංගප්පුරු ජනතාව ප්‍රමෝදයට පත්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙය දුටුවන් පවසන්නේ දේදුන්නක් ගිනිගන්නා ලෙස මෙය දුටු බවයි.

එය කුඩා තැඹිලි පැහැති රවුමක් ප්‍රමාණයට පෙනී ඇති අතර පසුව ක්‍රමක් ක්‍රමයෙන් විශාල වී ඇති අතර විවිධ වර්ණ දිවන්නට වූ බව මෙය ඇසින් දුටුවන් පවසා තිබේ.

විනාඩි 15 ක පමණ කාලයක් මෙය දිස් වී නොපෙනී ගොස් ඇත. හිම මතින් සුර්යාලෝකය පරාවර්තනය වී යන විටද මෙලෙස විවිධ වර්ණ දිස්වන බව සිංගප්පුරු ජනතාව පවසයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/RAINBOW-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/RAINBOW-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/RAINBOW-04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/RAINBOW-05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/RAINBOW-06.jpg”]

Related posts

ග්‍රෑන්ඩ් ප්‍රිස්මැටික් උණුදිය උල්පත

Mohamed Dilsad

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට සමුදුන් කථානායක [PHOTOS]

Mohamed Dilsad

උතුරු මුහුදේ කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment