ප්‍රමුඛ පුවත 1

වැටුප් විෂමතා කමිටුව අද රැස්වෙයි

(UTV| කොළඹ) –  ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධ ගැටලු විසදීමට පත්කල විශේෂ කමිටුව පළමු වරට අද (27) රැස්වීමට නියමිතය.

අද පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙන අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එය රැස්වන බව වාර්තා වේ.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියකු වන එස්. රනුක්ගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට සාමාජිකයන් 15 දෙනෙකු ඇතුලත්ව ඇත.

 

අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාවේ දී මෙම සාමාජිකයින්ට ඔවුන්ට අදාළ විෂයන් බෙදාදීම සිදුකිරීමට නියමිතය.

එමෙන්ම වැටුප් ගැටලුව නිරාකරණය කිරීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අද දිනයේ සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බව ද වාර්තා වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපාන විදේශ කටයුතු ඇමති අද දිවයිනට

Mohamed Dilsad

වාහන මිළ ඉහල යයි.

Mohamed Dilsad

ජාතික ආරක්ෂක අරමුදල් ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment