ප්‍රමුඛ පුවත 1

යුද හමුදා තාප්පයක් කල හදියක්

(UTV|මහනුවර) – පැවති අධික වර්ෂාවත් සමග මහනුවර වඩුගොඩපිටිය විදිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ඉදිකර තිබු තාප්පයක් කඩා වැටී තිබේ.

එහිදී  එම තාප්පය ආසන්න මාර්ගයේ නවතා තිබු මෝටර් රථ තුනකට දැඩි හානි සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර මෙම තාප්පය ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් ඉඩමක පිහිටා තිබු බව වාර්තාවේ.

කෙසේ නමුත් මේ අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

මේ හේතුවෙන් එම අතුරු මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල විය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/08/2018-08-15-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/08/2018-08-15-03jpg.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යන කටයුතු 13 සිට ආරම්භ වේ.

Mohamed Dilsad

මධූෂ් -අමල් -නාලකගේ සබඳතා සොයන්න පරීක්ෂණයක්.

Mohamed Dilsad

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය අමාත්‍යංශවල වැඩ බාරගනි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment