ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද

(UTV| කොළඹ) – පසුගිය 05 වනදා පැවති 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ අද(15) මධ්‍යස්ථාන 35කදී ඇගයීම් සිදු කරන බවය.

මෙවර ඇගයීම් ගුරුවරුන් සංඛ්‍යාව 8000කට අධිකය.

අපේක්ෂකයින් 355,326 දෙනෙකු මෙවර විභාගය සඳහා පෙනී සිටි බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නියෝජ්‍ය කථානායකවරයා ධුරයෙන් අස්වෙයි

Mohamed Dilsad

මිලියන 24ක හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

තාරුණ්‍යයේ හඬට සහ තාරුණ්‍යයට වගකීම පවරනවා – සජිත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment