ප්‍රමුඛ පුවත 1

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජනයකට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වයඹ පළාත පුරා වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

අතිකාල ගැටලුවක් මුල් කර ගනිමින් මෙම පියවරට එළැඹි බව එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

පසුගිය දා පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩ වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් අද සිට වයඹ පළාත පුරා වර්ජනය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව ඔහු පැවසුවේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රවී කරුණානායකට නැවතත් කැබිනට් අමාත්‍ය ධූරයක් ?

Mohamed Dilsad

බැංකු ගණුදෙනුකරුවන්ගේ මුදල් සුරැකීමට මහ බැංකුවෙන් විශේෂ වැඩපිළිවෙලක්.

Mohamed Dilsad

එ.ජ.නි.ස සභාග ආණ්ඩුවෙන් ඉවත් වෙයි.

Mohamed Dilsad

Leave a Comment