විදෙස්

රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධවුවන් නිදහස් නොකිරීමට තීරණයක්

(UTV|ඉන්දියාව) – හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින 7 දෙනා නිදහස් කළ නොහැකි බව අධිකරණය පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ ඉන්දීය මධ්‍යම රජය විසින් කළ දැනුම්දීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද පිළිගෙන ඇති බවයි.

තමිල්නාඩු ප්‍රාන්ත රජය පසුගියදා ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

මීට පෙර ඉන්දීය ජනාධිපතිවරයා ද අදාළ සැකකරුවන් නිදහස් කළ නොහැකි බව පවසා තිබුණි.

ශ්‍රීධරන් හෙවත් මුරුගන්, පේරරිවාලන්, ශාන්තන්, ජයකුමාර්, රොබට් පයාස්, රවිචන්ද්‍රන් සහ නලිනි රජිව් ඝාතනය වෙනුවෙන් සිර දඬුවම් විදින 7 දෙනාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති ට්‍රම්ප්ගෙන් FBI වෙත ඉල්ලීමක්

Mohamed Dilsad

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

තම මවගේ මරණය ආවර්ජනය කරමින් බියෙන් පසුවන හැරී කුමරු

Mohamed Dilsad

Leave a Comment