විදෙස්

යේමනයේ බස් රථයකට ප්‍රහාරයක්. දරුවන් ඇතුළු 43 ක් මරුට

(UTV| කොළඹ) – යේමනයේ බස් රථයකට එල්ල වූ සෞදි ගුවන් ප්‍රහාරයකින් 43 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අතර කුඩා දරුවන් 29 දෙනෙකු සිටින බව එරට බලධාරීහු පවසති.

තවත් පුද්ගලයන් 61 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

FBI ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු ධුරයෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

මැරඩෝනාගේ සිරුරට අත තබා සෙල්ෆි ගත් අවමංගල්‍ය සේවකයාට මරණ තර්ජන

Mohamed Dilsad

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment