ප්‍රමුඛ පුවත 1

අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 10 ක් බව වාර්තාවේ.

ඔහු ළග තිබී ග්‍රෑම් 878 ක් බරැති මෙතෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන් ඇත්තේ  30 හැවිරිදි අයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි දින වල වැසි තත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රවීණ පත්‍රකලාවේදියෙකු වූ සුනිල් මිහිදුකුල මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අද සවස් කාලයේ ප්‍රදේශ කීපයකට ගිගුරුම් සහිත වැසි…

Mohamed Dilsad

Leave a Comment