ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

(UTV| කොළඹ) – අද(03) පෙරවරු 08.00 සිට දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

ඒ අනුව හදිසි සේවා ප්‍රතිකාර කටයුතු මෙන්ම මාතෘ, ළමා, වකුගඩු රෝග සහ ත්‍රිවිද හමුදා රෝහල්වලත්, මහරගම අපේක්ෂා පිළිකා රෝහලේත් වර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමයේ ප්‍රකාශකයෙකු පැවසීය.

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව මෙන්ම මූලික වැටුප් ඉහළ නැංවීම, රාජ්‍ය සේවයේ දිමනා ලබාදීම, වෛද්‍යවරුන්ගේ බාධා කිරිමේ රැදීසිටිමේ හා පැමිණිමේ දිමනාව ඉහළ නැංවීම සහ වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ද වර්ජනයට හේතුවී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෝවන රෝග දෙකක් තුරන් කල පළමු රටක් බවට ලංකාව පත්වෙයි

Mohamed Dilsad

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් මියගිය අයෙකුට ලක්ෂයක වන්දි මුදලක්

Mohamed Dilsad

වසීම් තාජුඩීන් ඝාතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර්යේදී.

Mohamed Dilsad

Leave a Comment