ප්‍රමුඛ පුවත 1

දුෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක්

(UTV| කොළඹ) – අල්ලස හා දූෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක් ඉදිරියේදි ස්ථාපිත කිරීමට සුදානම් සුදානම් වෙයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කොළඹ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසීය.

අත්අඩංගුවට ගැනීම්වලින් පමණක් අල්ලස හා දූෂණය නතර කළ නොහැකි බවද අධ්‍යක්‍ෂ ජනරාල්කොංවරයා සඳහන් කළේය.

ඉදිරියේදී අධ්‍යාපනය, කලාව සහ මාධ්‍ය යොදා ගනිමින් අල්ලසට එරෙහි ජන මනසක් නිර්මාණය කිරීමට ශී‍්‍ර ලංකාවටද සිදුවන බව ඒ මහතා මෙහිදී පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

හෙට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අය

Mohamed Dilsad

සහරාන්ගේ හා දියණියගේ DNA සැසදීමට නියෝගයක්.

Mohamed Dilsad

Leave a Comment